مشروع قانون حماية الدولة من الإرهاب ومشروع قانون منع الجريمة المنظمة يشكلان تهديداً خطيراً لحرية الشعب *الحزب الشيوعي السريلانكي
«مشروع قانون حماية الدولة من الإرهاب ومشروع قانون منع الجريمة المنظمة يشكلان تهديداً خطيراً لحرية الشعب».
المصدر: تقرير صحفي لصحيفة «ديفاينا» (Divaina).
التاريخ: 27 أكتوبر 2026.
الجهة صاحبة التصريح: الحزب الشيوعي السريلانكي.
مشروع قانون حماية الدولة من الإرهاب ومشروع قانون منع الجريمة المنظمة يشكلان تهديداً خطيراً لحرية الشعب
الحزب الشيوعي السريلانكي
يعلن الحزب الشيوعي السريلانكي أن مشروع قانون حماية الدولة من الإرهاب ومشروع قانون منع الجريمة المنظمة يشكلان تهديداً خطيراً لحرية الشعب. وجاء في بيان الحزب ما يلي:
يرفض الحزب الشيوعي السريلانكي بشدة مشروعي القانون المقترحين، وهما «مشروع قانون حماية الدولة من الإرهاب» و«مشروع قانون منع الجريمة المنظمة». فالمشروعان معاً يشكلان تهديداً خطيراً للديمقراطية والحقوق الأساسية والحريات المكفولة للشعب السريلانكي.
ويعرب الحزب عن مخاوفه من أن تُستخدم الصلاحيات الجديدة التي يمنحها هذان المشروعان للحكومة لإقامة نظام حكم استبدادي يفرض سيطرته على الشعب.
إن الصلاحيات الواسعة والتدابير المنصوص عليها في مشروعي القانون قد تؤدي إلى إضعاف بعض أحكام القوانين واللوائح المعمول بها حالياً أو إلغائها، مما يثير مخاطر جدية تتعلق بإساءة استخدام القانون وتطبيقه بصورة تعسفية.
ومما يثير القلق بوجه خاص، تصنيف حتى المخالفات البسيطة التي ينبغي التعامل معها بموجب القانون العادي باعتبارها جرائم، وتهديد حرية التعبير، بما في ذلك التغطية الإعلامية، بل وبعض الممارسات مثل الوشم على الجسم في حالات معينة.
كما تثير القلق الزيادة المفرطة في صلاحيات السلطة التنفيذية، ومن ذلك إمكانية تصنيف منطقة معينة تعسفياً باعتبارها «منطقة محظورة»، فضلاً عن توسيع التدابير المتعلقة بالاحتجاز وشروط الإفراج بكفالة والحصول على الاعترافات.
Communist Party of Sri Lanka
දිවයින පුවත්පත් වාර්තාව
2026.10.27
දිවයින පුවත්පත් වාර්තාව
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ජනතා නිදහසට බලවත් තර්ජනයක්
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ජනතාවගේ නිදහසට බලවත් තර්ජනයක් බව ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කරයි. එහි මෙසේද සඳහන් වේ.
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යෝජිත “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සහ “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” දැඩි ලෙස ප්රතික්ෂේප කරයි. මෙම පනත් කෙටුම්පත් දෙකම එක්ව ගත් කල ප්රජාතන්ත්රවාදය, මූලික අයිතිවාසිකම් සහ ශ්රී ලංකා ජනතාවට සහතික කර ඇති නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරයි.
මෙම පනත් කෙටුම්පත් මගින් රජයට හිමිවන නව බලතල, ජනතාව මත ඒකාධිපති පාලන ක්රමයක් ස්ථාපිත කිරීමට යොදා ගනු ඇතැයි පක්ෂය බිය පළ කරයි.
මෙම පනත් කෙටුම්පත්වල අඩංගු පුළුල් බලතල සහ විධිවිධාන, දැනට පවතින නීති හෝ රෙගුලාසිවල ඇතැම් විධිවිධාන දුර්වල කිරීමට හෝ අහෝසි කිරීමට හේතු විය හැකි අතර, එමගින් නීතිය අනිසි ලෙස භාවිතා කිරීමේ සහ අත්තනෝමතික ලෙස ක්රියාත්මක කිරීමේ බරපතළ අවදානමක් මතු කරයි.
විශේෂයෙන්ම, සුළු වැරදි පවා (සාමාන්ය නීතිය යටතේ හැසිරවිය යුතු) අපරාධ ලෙස නම් කිරීම, අදහස් ප්රකාශ කිරීමේ නිදහසට (මාධ්ය වාර්තාකරණය සහ ඇතැම් විට ශරීරයේ පච්ච කොටා ගැනීම වැනි දේ ද ඇතුළුව) තර්ජන එල්ල වීම, විධායක බලය අධික ලෙස පුළුල් වීම (උදාහරණයක් ලෙස, යම් ප්රදේශයක් අත්තනෝමතික ලෙස “තහනම් කලාපයක්” ලෙස නම් කිරීම) සහ රඳවා තබාගැනීම, ඇප ලබාදීම සහ පාපොච්චාරණ ලබාගැනීම සම්බන්ධ කොන්දේසි වෙනස් කිරීම වැනි පුළුල් විධිවිධාන දැඩි කනස්සල්ලට කරුණකි.

ليست هناك تعليقات:
إرسال تعليق